hotline

වනජීවී ජීවිත සුරැකීමට තබ්බෝවේ දැවැන්ත ඒකාබද්ධ මෙහෙයුමක්

වන අලි ඇතුළු වනජීවීන්ගේ පැවැත්මට දැඩි තර්ජනයක් එල්ල කරන නීතිවිරෝධී උගුල් සහ ආයුධ ඉවත් කර ඔවුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමේ අරමුණින්, පුත්තලම තම්බෝව ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් ඊයේ දින (14) විශේෂ ඒකාබද්ධ මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබේ. පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහතාගේ සෘජු අධීක්ෂණය යටතේ සිදු වූ …

මැතිවරණ නීති සමාලෝචන මහජන යෝජනා වාර්තාව පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට

මැතිවරණය සම්බන්ධයෙන් වන නීති සමාලෝචනයට අදාළ මහජන අදහස් හා යෝජනා පිළිබද කමිටු වාර්තාව පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව වෙත ඉදිරිපත් කර තිබේ. මහජනතාව විසින් ඉදිරිපත් කරන ලද අදහස් හා යෝජනා සමාලෝචනය කිරීම සදහා විශේෂ කාරක සභාව විසින් පත්කරන ලද විද්වත් කමිටුව විසින් අදාළ වාර්තාව කාරක සභා …

දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු 2ක් විවෘත කෙරේ

දැදුරු ඔය ගංගා ද්‍රෝණියට මේ වන විට ලැබෙන අධික වර්ෂාපතනය හේතුවෙන්, ජලාශයට ලැබෙන ජල ධාරිතාව පාලනය කිරීම සඳහා දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු දෙකක් අඩිය බැගින් විවෘත කර තිබේ. වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල කළමනාකරණ අධ්‍යක්ෂ ඉංජිනේරු එච්.එම්.පී.එස්.ඩී. හේරත් මහතා සඳහන් කළේ, මෙම වාන් දොරටු විවෘත කිරීමත් …

ඥානසාර හිමියන් නිදහස් කරන්න; ජනපති කැඳවන ඕනෑම තැනකට අපි එන්නම්

බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට නිදහස ලබාදෙන ලෙස ඉල්ලා මහා සංඝරත්නයේ මූලිකත්වයෙන් ආරම්භ කළ ‘සිවුරට යුක්තිය – නිදහසේ පාද යාත්‍රාවේ’ අවසන් දිනය අදට (15) යෙදී තිබේ.අද පෙරවරුවේ කඩවතින් ආරම්භ වන පාද යාත්‍රාව කොළඹ දක්වා ගමන් කිරීමට නියමිතය. මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාව අභියසින් …

ප්‍රදේශ රැසකට අදත් මහ වැසි

සබරගමුව, මධ්‍යම සහ උතුරුමැද පළාත්වල සහ ත්‍රිකුණාමලය සහ කුරුණෑගල දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව පැවසුවේ, දිවයිනේ බොහෝ ප්‍රදේශවලට පස්වරු 1 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි.බස්නාහිර …

සිරගත භික්ෂූන්ගේ සිවුරු සම්බන්ධයෙන් අලුත් කමිටුවක් අවශ්‍ය නැහැ

  බන්ධනාගාරගත කර සිටින භික්ෂූන් වහන්සේලා ඇතුළු ආගමික නායකයන් අධිකරණයට ඉදිරිපත් කිරීමේදී සහ බන්ධනාගාරයෙන් පිටතට රැගෙන යාමේදී අනුගමනය කළ යුතු ක්‍රියාපටිපාටිය සම්බන්ධයෙන් දැනට පවතින නීති හා විධිවිධාන අනුව කටයුතු කළ යුතු බව ඒකාබද්ධ විපක්ෂය සංවිධානයේ කැඳවුම්කරු මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා ප්‍රකාශ කර තිබේ.භික්ෂූන් වහන්සේලාගේ …

නවඳ ගසේ යක්ෂ හූව 

සබරගමුවේ සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වූ භූමියක් ආසන්නයේ පිහිටි, බලගතු යක්ෂයකු අරක්ගත් බව පැවසෙන නවඳ ගසක් පිළිබඳව මට මුල්වරට අසන්නට ලැබුණේ කලක් එම ව්‍යාපෘතියේ සේවය කළ විදුලි කාර්මික මහතෙකුගෙනි. ඔහු පැවසූ පරිදි එම යක්ෂ කතාව මෙසේ ය. “අපේ ප්‍රොජෙක්ට් එකේ වැඩ කරපු අයගෙන් සියයට අනූවක්ම පිට පළාත්වලින් ඇවිත් හිටියේ. ඒ හින්දා ඒ හැමෝටම වගේ කොම්පැනිය ගාණේ ඒ අවටින් කුලියට ගත්තු ගෙවල්වල නවාතැන් පහසුකම් සලසලා තිබුණා. ඒ අතරින් අපි වගේ විදුලි කාර්මිකයන්ටයි, අපේ ගෝලයන්ටයි වැඩබිමට කිට්ටුවෙන්ම තමයි නවාතැන් සපයලා තිබුණේ. ඒ, හදිසි විදුලි නඩත්තු කටයුතුවලට පහසු වෙන්න …

අඩි 34,000ක් ඉහළ අහසේ ගුවන් නියමු කුටියක් තුළ සිදු වූ පිහි ඇනුමේ කතාව

ලෝක ගුවන් සේවා ඉතිහාසයේ අතිශය දුර්ලභ ගණයේ සිදුවීමක් පසුගිය සැප්තැම්බර් 30 වැනිදා වාර්තා විය. ඒ අඩි 34,000ක් ඉහළ අහසේ ගුවන් යානයක නියමු කුටිය තුළ සිදු වූ පිහි ඇනුමකි. ඩුබායි සිට ඊශ්‍රායලයේ ටෙල් අවිව් බලා පියාසර කරමින් තිබූ ෆ්ලයිඩුබායි ගුවන් සේවයට අයත් FZ1073 දරන බෝයිං 737 මැක්ස් 8 යානයේ නියමු කුටිය තුළ ඇති වූ ප්‍රචණ්ඩ ගැටුම හේතුවෙන් යානය තත්පර 30ක් තුළ හදිසියේම විශාල උසකින් පහළට ඇද වැටී තිබිණි. අවසානයේදී එය සෞදි අරාබියේ ටබුක් ගුවන් තොටුපළ වෙත හදිසි ගොඩබෑමකට ලක් කිරීමට සිදුවිය. තුවාල ලබා සිටි ප්‍රධාන නියමුවාගේ …

ගත්කතුවරුන් කවීන් මුදල් ලුහුබැඳීම වරදක් ද?

සාහිත්‍යය යනු මිනිසාගේ අත්දැකීම්, සිතුවිලි, හැඟීම් සහ සමාජ යථාර්ථය වචන බවට පත් කරන අතිප්‍රබල මාධ්‍යයකි. එබැවින් සැබෑ ගත්කතුවරයකුගේ හෝ කවියකුගේ ප්‍රධාන අරමුණ වන්නේ තමා තුළ පවත්නා සුවිශේෂ ප්‍රතිභාව මුල් කොට යම් සංකල්පයක්, අත්දැකීමක් හෝ දැක්මක් නිර්මාණාත්මකව ප්‍රකාශ කිරීම මිස එයින් උපරිම මුදලක් උපයා ගැනීම නොවේ. එහෙත් ග්‍රන්ථකරණය, සාහිත්‍යය හා කලාව කේන්ද්‍ර කරගත් දැවැන්ත ප්‍රචාරක හා අලෙවි ව්‍යාපාර ජාලයක් ද මේ වන විට ඉස්මතු වී තිබේ. අද වන විට එය කෙතරම් බලගතු ලෙස ස්ථාපිතව පවතින්නේ ද යත්, මට එය හරිහැටි පසක් වූයේ ඉකුත් 27 වැනි ඉරිදා …

Loading...

urumayaka asiriya

රජුන් පිදූ පූජනීය උරුමයට රත්තරන් කිලෝවලින් මිල නියම කළ හැකිද? වෛද්‍ය නීතිඥ පාලිත බණ්ඩාර සුභසිංහ

ශ්‍රී දළදා වහන්සේ වැඩ සිටින කරඬුවක් යනු රන්, රිදී, මැණික් හෝ ශිල්පීය අලංකාරයෙන් පමණක් තක්සේරු කළ හැකි වස්තුවක් නොවේ. එය ශ්‍රී ලංකාවේ රාජ්‍ය ඉතිහාසය, බෞද්ධ ආගමික සම්ප්‍රදාය, කන්ද උඩරට රාජධානියේ උරුමය සහ ජනතා භක්තිය එකට බැඳ තබන සංස්කෘතික සාක්ෂියකි. ශ්‍රී ලාංකේය සංස්කෘතික දේහයේ ආත්මය මෙන්ම අභිමානය වන්නේ අනුත්තර වූ ශ්‍රී …

වසර 70කට පෙර අපටත් දුම්රිය එන්ජිමක් තැනිය හැකි බව ලොවට කියා පරණ යකඩවලට ගිය ‘ජයන්ති’

ශ්‍රී ලංකාවේ දුම්රිය එන්ජින් නිෂ්පාදනය කිරීම සම්බන්ධ මූලික සැලසුමක්වත් මෙතෙක් ඉදිරිපත් වී නැත. එහෙත් මීට වසර හැත්තෑවකට ඉහත අපට එම වාර්තාව තැබීමට හැකි වූ බව අදත් බොහෝ දෙනෙක් නොදනිති. ශ්‍රී ලංකා දුම්රිය ඉතිහාසයේ මුල්ම දේශීය නිෂ්පාදනය ලෙස සුවිශේෂී ස්ථානය හිමි කරගත් එන්ජිම වූයේ Class M3 අංක 589 ‘ජයන්ති’ ය. 1956 …

අවසන් ගෞරව පවා නොමැති චාම් සරල මුස්ලිම් අවමඟුල

පසුගිය දිනයෙක මගේ සිංහල මිතුරියක මට විහිළුවක ස්වරූපයෙන් අපූරු කතාවක් කීවා ය. එනම් මෑතකදී සිදු කරන ලද තම නැන්දණියගේ අවමඟුලෙන් පසුව තමන්ට ඉස්ලාම් ආගම වැළඳ ගැනීමට පවා සිත් වූ වග ය. ඊට හේතු වශයෙන් ඇය පවසා සිටියේ එම අවමඟුල සඳහා දැරීමට සිදු වූ මූලික වියදම්වලට අමතරව ඒ සඳහා එක් වූ …

Loading...

ethera-methra

දෙවරක් විස එන්නත් කිරීමෙන් පසුවත් මරණ දඬුවමෙන් බේරුණු ක්‍රිස්ටා පයික්

මරණ දණ්ඩණයට යටත් කිරීමට ගිය වැරදිකාරියක  පුදුමාකාර ලෙස මරණයෙන් බේරීමේ සිද්ධියක් පසුගිය දිනවල මාධ්‍ය තුළ විශාල අවධානයක් දිනාගත්තේය. ඉතාම දුර්ළභ සිදුවීමක් වූ මෙය සිදු වූයේ ඇමරිකාවේ ටෙනෙසි ප්‍රාන්තයේ යි. මේ ආකාරයෙන් විස්මය දනවන අයුරින්  මරණයෙන් බේරුණේ ක්‍රිස්ටා පයික් නැමැති 50 හැවිරිදි කාන්තාවකි. මිනීමැරුම් චෝදනාවක් මත  ක්‍රිස්ටාට අධිකරණය මරණ දඬුවම නියම කළේ 1996 මාර්තු මාසයේ යි. ඇයට එල්ල වූ චෝදනාව වූයේ ඇගේ පන්ති මිතුරියක වූ කොලීන් ස්ලෙමර් වධ …

එසැනින් ජීවිත ඇතුළු අප සතු සියල්ල අහිමි කළ හැකි ක්ෂණික ගංවතුර

ක්ෂණික ගංවතුර ( Flash flood) යන්න මේ දිනවල නිතර ඇසෙන වදනකි. නමුත් එය හුදෙක් අසන්නට ලැබෙන්නක් නොව, අප අතුරින් යම් පිරිසකට හෝ මුහුණ දීමට සිදුවන ඛේදනීය අත්දැකීමක් වීමේ අවදානමක් ද පවතී. ක්ෂණික ගංවතුර යනු ඉතා කෙටි කාලයක් තුළ අධික වර්ෂාපතනය හේතුවෙන් ගංගා, ඇළදොළ, ජලාපවහන පද්ධති හෝ පහත්බිම් ජලයෙන් යටවීමෙන් හටගන්නා හදිසි ගංවතුර තත්ත්වයකි. සාමාන්‍ය ගංවතුරක් ඇති වීමට සාපේක්ෂව වැඩි කාලයක් ගත විය හැකි නමුත්, ක්ෂණික ගංවතුරක් විනාඩි …

වන සතුන් ගම් වැදීම; වරද අපේ ද? ඔවුන්ගේ ද?

අතීතයේ වන සතුන් දැක බලා ගැනීමට වන පෙතකටම යා යුතු වුව ද අද මොනරුන්, රිලවුන්, වඳුරන් සහ මුවන් වැනි සතුන් නාගරික හා අර්ධ නාගරික ප්‍රදේශවල මෙන්ම ගම්මාන ආශ්‍රිතව ද දැකිය හැකි ය. ඇතැම් විට ඔවුහු නිවෙස්වල ගෙවතුවලට පැමිණෙති. වගාවන් විනාශ කරති. කසළ බඳුන් අවුස්සති. නිවෙස්වලට ඇතුළු වී ආහාර පැහැර ගනිති. එවිට වන සතුන්ගේ පැමිණීම සුන්දර දසුනක් නොව ජනතාවට හිසරදයක් බවට පත්වේ. එහෙත් මේ සතුන් ගම් වදින්නේ ඇයි? …

දේව මහිමය උදෙසා අන්තර්ජාලය යොදාගත් ශුද්ධවර කා(ර්)ලෝ අකුටිස් මුනිතුමා

පරිගණකය, අන්තර්ජාලය සහ සමාජ මාධ්‍ය ජීවිතයේ අත්‍යවශ්‍ය අංග බවට පත්ව ඇති වර්තමාන ලෝකයේ, ඩිජිටල් තාක්ෂණය උතුම් ආධ්‍යාත්මික අරමුණක් වෙනුවෙන් කැප කළ තරුණයකුගේ ජීවිතය විශේෂ අවධානයට ලක්ව තිබේ. ඒ, වයස අවුරුදු 15ක් සම්පූර්ණ වූ කෙටි ජීවිත කාලයකින් පසු මෙලොවින් සමුගත්, එහෙත් ලොව පුරා කතෝලික බැතිමතුන්ගේ ගෞරවාදරයට පාත්‍ර වූ ශුද්ධවර කා(ර්)ලෝ අකුටිස් මුනිතුමා ය. ‘ඩිජිටල් යුගයේ සාන්තුවරයා’ (Saint of the Digital Age) ලෙස ප්‍රකට එතුමා, අන්තර්ජාලය සහ පරිගණක තාක්ෂණය …

ඉස්සරට වඩා දැන් හෘද රෝග වැඩි ඇයි? කොවිඩ් එන්නතත් බලපෑවා ද? – හෘදවේද විශේෂඥ වෛද්‍ය මහාචාර්ය නාමල් විජයසිංහ

“ඉස්සරට වඩා දැන් හෘද රෝග වැඩියි” යන්න මේ වන විට නිතර ඇසෙන කතාවකි. මේ අතර හෘද රෝග සායනවලදී වෛද්‍යවරුන්ට පවා නිතර ඇසෙන ඒ සම්බන්ධ ප්‍රකට මතයක් තිබේ. එනම් COVID-19 සඳහා ලබා දුන් ප්‍රතිශක්තිකරණ එන්නත් හෘද රෝග ඉහළ යාමට සෘජුවම බලපා ඇති බවයි. ලෝක සෞඛ්‍ය සංවිධානය ඇමරිකානු ජාතික වෛද්‍ය පුස්තකාලය (National Library of Medicine) මඟින් ගොනු කොට ඇති තොරතුරු සංචිතය වන …

vinivida

හෘදය ඇණහිටි සැනින් යමකු මැරී වැටෙන කතාව ඇත්තක්ද? – හෘදවේද විශේෂඥ වෛද්‍ය මහාචාර්ය නාමල් විජයසිංහ

“හාට් ඇටෑක් (Heart Attack) එකක් හැදුණු විට කෙනෙක් එතැනම මැරී වැටෙන්න පුළුවන් කියා අපි අහලා තියනවා. ඒ කතාව ඇත්තක් ද?” යන්න බොහෝ දෙනකු මා වෙතින් අසා ඇති පැනයකි. මෙහිදී හාට් ඇටෑක් යනුවෙන් අදහස් කරන්නේ හෘදය නතර වීම (Cardiac Arrest) හෙවත් හෘද ස්පන්දනය ක්ෂණිකව නතර වීමයි. මෙය ඉතාමත් බරපතල තත්ත්වයක් වන අතර, ක්ෂණික ප්‍රතිකාර නොලැබුණහොත් මරණය සිදුවීමට ගත වන්නේ ඉතා කෙටි …

vinividasayanaya

මේ කාලයේ තරුණ දූ පුතුන් හෘදයාබාධ වලට ලක් වීමේ වැඩි අවදානමක් තිබේ ද? – හෘද රෝග විශේෂඥ වෛද්‍ය මහාචාර්ය නාමල් විජයසිංහ

පසුගිය දිනයක අසන්නට ලැබුණු අතිශය සංවේගාත්මක පුවතක් හේතුවෙන් තරුණ දූ පුතුන් සිටින මාපියන් තුළ විශේෂ බියක් හා කුකුසක් හටගෙන තිබේ. ඒ, මේ වන විට තරුණ පිරිස් අතර ද හෘද රෝග හා ඒ ආශ්‍රිත හදිසි මරණ ඇතිවීමේ වැඩි නැඹුරුවක් තිබේද යන්න පිළිබඳව ය. හෘද රෝග සායනවලදී ද මෙය මාපියන් විසින් නිතර අසන ප්‍රශ්නයක් බවට පත්ව තිබේ. එහෙත් එවැනි ප්‍රශ්නයකට නිසි පිළිතුරක් දීම සායනික අත්දැකීම් කිහිපයක් මත පමණක් කළ නොහැකිය. මන්ද යත් රෝහලකට හෝ සායනයකට පැමිණෙන රෝගීන් …

wall-logo

අතීත මිහිරියාවෙන් සොඳුරු කවි සිත්තම් මවන ජසින්තා

ඓතිහාසික කන්ද උඩරට මහනුවර අස්ගිරිය නිජබිම කොටගත් ජසින්තා ඩයස් සමරනායක, සොයුරු සොයුරියන් දසදෙනෙකුගෙන් යුත් පවුලේ මද්දුමියයි. ඇගේ පියා දුම්රිය රියදුරකු වූ අතර මව ගෘහණියකි. මවත් පියාත් මහනුවර වැසියන් වුවත් “යකඩ …

/ wall එක

sathuntath-himi-ape-lokaya

ආහාර සහ ජලය සොයා එන සතුන් දඩයම ජන මනසට අනුව “සහගහන අපරාධයකි” – කදුරුපොකුණේ සුමංගල හිමි

මෑතකදී රිටිගල කළුඑළිය ප්‍රදේශයෙන් වාර්තා වූ සිදුවීමකට අනුව ජලය සොයා ගමන් කළ බවට සැලකෙන ගල් ඉබ්බන් පහළොස් දෙනකු නිවසක් ආසන්නයේ පිහිටි පාළු ළිඳකට වැටී සිටිනු එම නිවැසියන් දැක තිබේ. ඒ පිළිබඳව ඔවුන් රිටිගල වනජීවී කාර්යාලය දැනුවත් කිරීමෙන් අනතුරුව එහි පැමිණි වනජීවී නිලධාරීන් එම සතුන් නිරුපද්‍රිතව ගොඩගෙන ඇත. පසුව ඔවුන් ජලය පවතින රිටිගල දෙමටවැව ප්‍රදේශයට මුදාහැරීමට …

.

“මේගොල්ලන් ගෙන් ලැබෙන ආදරය ලෝකේ කිසිම කෙනෙක් ගෙන් ලැබෙන්නෙ නෑ”අපේ නිළි රැජින මාලිනීගේ මේ කතාව ලෝකයේ තියන පිවිතුරුම ඇත්තක්.ඒත් ඒක තාමත් වටහාගෙන ඉන්නෙ සුළු පිරිසක් විතරයි

hadawatha-gana-hadawathinma

thinetha-add2022.11.14

haritha-danawwa

මන්නාරමේ වැලිපර අට සංචාරක වැඩසටහන අටුව කඩා පුටුව හැදීමක් ද?

මන්නාරම යනු ශ්‍රී ලංකාවේ භූගෝලීය, පාරිසරික හා ඛනිජමය වශයෙන් සුවිශේෂී ප්‍රදේශයකි. මුහුදත් ගොඩබිමත් අතර පිහිටි එහි වැලිපර, වෙරළබඩ පරිසර පද්ධති, ලවණ තෙත්බිම්, මුහුදු ජීවීන් සහ …

/ හරිත දනව්ව

එල් නිනෝවෙන් වියළි වනයේ සිට නගරයේ ගොඩනැගිල්ල තෙක් ගිනි අවදානමක!

2026 සැප්තැම්බර් වන විට ශ්‍රී ලංකාව මුහුණ දෙමින් සිටින දැඩි වියළි කාලගුණය තවත් එක් ස්වභාවික කාලගුණික සිදුවීමක් ලෙස පමණක් සැලකිය හැකි තත්ත්වයක් නොවේ. එය ජල …

/ හරිත දනව්ව

Loading...

rasagagula

ඔස්කාර් උළෙලේ දී රිවර්ස්ටන් සමග තරග කරන විශිෂ්ට චිත්‍රපට

මෙවර ඔස්කාර්  උළෙලට අපේ චිත්‍රපටයකුත් ඉදිරිපත් වෙන නිසා සම්මාන උළෙල ගැන ශ්‍රී ලාංකීය සිනමාලෝලීන්ගේ වැඩි අවධානයක් යොමු වේවි. ලබන වසරේ මාර්තු 14 වැනි දින ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර පැවැත්වෙන 99 …

/ රසගඟුල

“තමන් ලියපු පොත් වැඩිම කොටසක් කැලණි ගඟේ යන කොටත් හිනා වුණු කෙනෙක් තමයි අපේ තාත්තා” – මාරක කතා චක්‍රවර්ති ඩීමන් ආනන්දගේ එකම දියණිය වරුණි ෂර්මිලා ආනන්ද

1960–1980 කාලසීමාව තුළ ශ්‍රී ලංකාවේ පාඨක සංඛ්‍යාව පුළුල් පරාසයක් තෙක් විහිදුවාලූ, ‘මාරක කතා චක්‍රවර්ති’ යන පොදුජන අභිධානයෙන් පිදුම් ලද ඩීමන් ආනන්ද නාමයට මෑතක සිට නව සමාජමය අගයක් එක්වනු පෙනෙයි. මෙම …

/ රසගඟුල

Loading...

ඩීමන් ආනන්ද ප්‍රතිරූපය පණ පිටින් මිහිදන් කළ මිනිසකු මිස මළ සිරුරක් නොවේ; මේ සාහිත්‍ය මාසයේ ඩීමන් ආනන්ද යළි කියවමු

මේ සැප්තැම්බර් සාහිත්‍ය මාසයයි. විවිධ විෂයන් මුල් කොට නිකුත් වන පොතපත සහ ඒවායේ ලේඛකයන් අගැයුමට ලක් වන මේ මාසයේ, පොතපත සම්බන්ධ පාරිභෝගිකත්වය සේම අලෙවි තරගය ද අසීමාන්තික ලෙස ඉහළ නැංවෙන බව නොරහසකි. ඒ අතරේ දශක දෙකක කාලයක් තුළ සිංහල සාහිත්‍යයට ප්‍රබන්ධ කතා දහසකටත් වඩා එක් කළ සුවිශේෂ ලේඛකයකු මේ වන …

/ පහන් ටැඹ

දැනුමින් හා සහයෝගීතාවයෙන් වෛද්‍ය විද්‍යාවේ නව මං සොයා යන ලංකා කායික රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයේ 59 වන සංවත්සර අධ්‍යයන සම්මන්ත්‍රණය

“පුද්ගල කේන්ද්‍රීය සත්කාරය තුළින් සෞඛ්‍ය විශිෂ්ටත්වය ළඟා කර ගැනීම” යන තේමාව පෙරදැරි කරගනිමින් ලංකා කායික රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයේ (Ceylon College of Physicians) 59 වන සංවත්සර අධ්‍යයන සම්මන්ත්‍රණය 2026 සැප්තැම්බර් 16 සිට 19 දක්වා කොළඹ ෂැංග්‍රි-ලා හෝටලයේදී පැවැත්වීමට නියමිතය. ලංකා කායික රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයේ සභාපති මහාචාර්ය නාමල් විජේසිංහ මහතා …

/ පහන් ටැඹ

Loading...

iraadurupata

පිරිමි දරුවන් ලිංගික අපයෝජනයට ගොදුරු වීම; දරුවාගේ අයිතිවාසිකම්, වැඩිහිටියාගේ වගකීම  පිළිබඳව ගැඹුරින් සිතා බලමු

මොණරාගල ප්‍රදේශයේ දාහතර හැවිරිදි පාසල් සිසුවකුට ලිංගික අතවර කිරීම සම්බන්ධයෙන් හතළිස් නව හැවිරිදි ගුරුවරියක වරදකාරිය වී සිරදඬුවම් නියම වූ බවට පළ වූ මාධ්‍ය වාර්තාවක් සමාජයේ විශේෂ අවධානයට ලක්ව තිබේ. එම වාර්තාවට අනුව, චෝදනා තුනකට වසර අට බැගින් සිරදඬුවම් නියම කර, ඒවා එකවර ගෙවී යන ලෙස නියෝග කර ඇති අතර, රුපියල් …

බොරුව පුරුද්දක්ද? මානසික සෞඛ්‍යයේ සංඥාවක්ද? – විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන්

කිසියම් රටක සමාජ, ආර්ථික හෝ දේශපාලනික බිඳ වැටීමට සාපේක්ෂව බොරුව ඉහළ නැංවෙන බව පොදු පිළිගැනීමකි. මේ තත්ත්වය අදට හෝ අප රටට ගැළපීමක් මෙහිදී සිදු කිරීම අපගේ අරමුණ නොවේ. කෙසේ වෙතත්, මිනිසාගේ සමාජ ජීවිතය ආරම්භ වූ දා සිටම විවිධ හේතු සාධක මත සත්‍යය සඟවා ගැනීම, කරුණු වෙනස් කර පැවසීම, තමන්ට වාසිදායක …

/ ඉරා අදුරුපට

Loading...

error: Content is protected !!